ගම්මම්පිලට තවත් තනතුරක්!
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.
මේ අතර අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ රමේෂ් පතිරණ රජයේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.