විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි 800 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.